ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මුස්ලිම් ළමා විවාහ: "කසාදෙන් ගැලවෙන්න අත කපාගත්තා"
බලහත්කාර විවාහයකට ගොදුරු කරනු ලැබ, සැමියාගේ අනෙක විධ වධ බන්ධන හේතුවෙන් දරු ගැබ අහිමි කරනු ලැබ, පසුව සැමියා විසින්ම 'ගණිකාවක' ලෙසින් සමාජ ජාල ඔස්සේ ප්රසිද්ධ කරනු ලැබූ 'ෂෆා' ගේ වේදනාබර අත්දැකීම.
වැඩි විස්තර මේ පිටුවෙන්: ශ්රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහයක වේදනාව