ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කටාර් අර්බුදය: "ආහාර හිඟයක් නැහැ"
කටාරයේ ආහාර හිඟයක් නොමැති බව එරට සිටින ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී ලියනගේ පවසයි.
එමෙන්ම නැව් සහ ගුවන් යානා යොදා ගනිමින් තවත් අතිරේක ආහාර ගෙන්වා ගැනීමට එරට බලධාරීන් මේ වන විටත් ක්‍රියා කරමින් සිටින බවත් තානාපතිවරයා තහවුරු කළේය.
වැඩි විස්තර සඳහා: කටාර් අර්බුදය: ශ්‍රී ලාංකිකයන්ගේ ඥාතීන්ට පණිවුඩයක්