ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තොරතුරු දැනගන්නේ කොහොමද?
තොරතුරු දැනගැනීමේ පනත අද (03) සිට ක්‍රියාත්මක වන බව ජනමාධ්‍ය අමාත්‍යංශය අද නිවේදනය කළේය
ඕනෑම ශ්‍රී ලංකික පුරවැසියෙකුට අද සිට තොරතුරු ඉල්ලීමේ හැකියාව ඇති බව ජනමධ්‍ය අමාත්‍යංශයේ තොරතුරු දැනගැනිමේ පනතේ උපදේශකවරයෙකු ලෙස කටයතු කරන පියතිස්ස රණසිංහ බීබීසී සිංහල සේවයට පැවසුවේය.
තොරතුරු දැනගැනීම සඳහා ඉල්ලුම් කළ යුත්තේ කෙසේද ?, ඉල්ලුම් කළ යුත්තේ කාටද ? එහි සීමාවන් හා තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළහොත් ගතහැකි ක්‍රියාමාර්ග වැනි කරණු පිලිබඳ පියතිස්ස රණසිංහ දැක්වූ අදහස් ඉහත වීඩියෝව නැරඹීමෙන් දැනගත හැකිය.