ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එච්අයිවී රෝගීන් වෙනුවෙන් කැප වුණු HIV ආසාදිතයා
පසුගියදා අද දෙරණ නාලිකාව සංවිධානය කළ ජාතික සම්මාන උළෙලේදී අනභිනන්දිත වීරවරියක ලෙසින් පිදුම් ලැබූ ප්රින්සි මංගලිකා බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ පළ කළ අදහස්.