ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගැබිණි මවකගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
පුත්තලමේ සාලිය පුර පොලිස් භටයන් කණ්ඩායමක් තමන්ට පහරදුන් බව පවසමින් ගැබිණි මවක් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළාය.
තම ස්වාමියා නොමැති අවස්ථාවක අනවසරයෙන් නිවස තුළට පැමිණි පොලිස් නිලධාරීන් සතරදෙනා තල්ලු කළ පසු ඇද වැටී උදරය වැදීම හේතුවෙන් ගර්භිණීව සිටින තමා රෝගාතුරවූ බවයි ඇය පවසන්නේ.
පැමිණිලි කරුවන්ගේ මෙන්ම, පොලිසියේ ද ප්‍රතිචාරය ඇතුළත් කොට ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න සකස් කළ වීඩියෝවකි මේ.