ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අලි මිනිස් ගැටුම මැද අලි මිනිස් ආදරයක්
පොළොන්නරුව වැලිකන්ද ප්රදේශයේ ඇළකට වැටී සිටි අලි පැටවකු ගම්වාසිහු සහ වනජීවි නිලධාරිහු එක්ව බේරා ගෙන තිබේ.
වයස අවුරුදු දෙකක් පමණ වන බවට විශ්වාස කෙරෙන අලි පැටවා කිලෝමීටර් 5 ක පමණ දුරක් දිය පහරට හසුව ගසා ගෙනවිත් ඇති බවයි ගම්වාසීන් පවසන්නේ.
පැය 3 ක පමණ මෙහෙයුමකින් පසු පැටවා ඇළෙන් ගොඩ ගැනීමට හැකි වී තිබේ.
පසුව අලි පැටවා මලින්ද රක්ෂිතයට පළවා හැර ඇත.