කඩුලු 300: රංගන හේරත්ට නිසි පිළිගැනීම ලැබුනාද?

වීඩියෝ ශීර්ෂ වැකිය, ටෙස්ට් කඩුලු 300 ක් දවා ගත් තුන් වැනි ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත් වූ රංගන හේරත්ට නිසි පිළිගැනීමක් ලැබුනාද?