ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'අනේ අපේ අම්මා පස් කන්ද යටලු'-අරණායක විලාපය
අරණායක නාය යාමෙන් විපතට පත් වී දිවි බේරාගත් පිරිස සහනසේවා කඳවුරු වල තවමත් ලැගුම්ගෙන සිටිති.
අරණායක සහනසේවා මෙහෙයුම් භාර ප්රධානියා වන මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ඊයේ (19) සංදේශයට පැවසුවේ විපත සිදුවූ ස්ථානය නැරඹීමට පැමිණෙන්නන්ගෙන් මෙහෙයුම් වලට බාධා එල්ලවී ඇති බවයි.
විවිධ සංවිධාන සහ පුද්ගලයන් ආධාර රැගෙන එමින් සිටියද එම මෙහෙයුම් විධිමත් ලෙස කළමනාකරණය වියයුතු බවයි මෙම නවතම වීඩියෝව මගින් පැහැදිලිවන්නේ.