සීඑස්එන්: රාජපක්ෂ පුතුන්ගේ 'සම්බන්ධයක් නෑ'
සීඑස්එන් ක්‍රීඩා නාලිකාවට තමා 'දන්නා තරමින්' රාජපක්ෂ පුතුන්ගේ සම්බන්ධයක් නැති බව එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග පවසයි.
තමා එහි ප්‍රධාන විධායක නිලධාරී පදවිය දැරූ සමයේ සීඑස්එන් කිසිදු මහජන සම්පතක් යොදා නොගත් බවත්, සිය නාලිකාවට විශේෂ බදු සහන නොලැබුන බවත් ඔහු අවධාරණය කරයි.
නිශාන්ත රණතුංග සමඟ බීබීසී යේ සරෝජ් පතිරණ පැවැත්වූ සාකච්ඡාවේ සම්පූර්ණ හඬ පටයයි, මේ.