'ගොඩ නගමු ලංකා' පාගමන සහ මුරලි කුසලානය උතුරේ

'ගොඩ නගමු ලංකා' පාගමන සහ මුරලි කුසලානය ශ්‍රීමත් ඉයන් බොතම් සහ මහේල ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චියෙන් ඇරඹෙයි.

කිලිනොච්චි මහා විද්‍යාලයට පැමිණි මහේල ජයවර්ධන
ඡායාරූප ශීර්ෂ වැකිය, මුරලි සමගි කුසලානය විවෘත කිරීම පිණිස කිලිනොච්චි මහා විද්‍යාලයට පැමිණි මහේල ජයවර්ධන හරසරින් පිළි ගැනින
ගොඩ නගමු ශ්‍රී ලංකා පා ගමන කිලිනොච්චියෙන් ඇරඹින - ඡායාරූපය දිනසේන රතුගමගේ
ඡායාරූප ශීර්ෂ වැකිය, ගොඩ නගමු ශ්‍රී ලංකා පා ගමන කිලිනොච්චියෙන් ඇරඹින - ඡායාරූපය දිනසේන රතුගමගේ
මහේල ජයවර්ධන සහ ශ්‍රීමත් ඉයන් බොතම් විහිළුවක් බෙදා හදා ගනිමින්
ඡායාරූප ශීර්ෂ වැකිය, මහේල ජයවර්ධන සහ ශ්‍රීමත් ඉයන් බොතම් විහිළුවක් බෙදා හදා ගනිමින්
ගොඩ නගමු ශ්‍රී ලංකා පා ගමණේ තවත් පියවරක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ගොඩ නගමු ශ්‍රී ලංකා පා ගමණේ තවත් පියවරක්
මහේල ජයවර්ධන සහ ශ්‍රීමත් ඉයන් බොතම් මේජර් ජනරාල් උදය පෙරේරා සමඟ කිලිනොච්චියේදී
ඡායාරූප ශීර්ෂ වැකිය, මහේල ජයවර්ධන සහ ශ්‍රීමත් ඉයන් බොතම් මේජර් ජනරාල් උදය පෙරේරා සමඟ කිලිනොච්චියේදී
ගොඩ නගමු ශ්‍රී ලංකා පා ගමන සහ මුරලි සමගි කුසලානය විවෘත කළේ ශ්‍රීමත් ඉයන් බොතම් විසින්
ඡායාරූප ශීර්ෂ වැකිය, ගොඩ නගමු ශ්‍රී ලංකා පා ගමන සහ මුරලි සමගි කුසලානය විවෘත කළේ ශ්‍රීමත් ඉයන් බොතම් විසින්
මහේල ජයවර්ධන සහ ඉයන් බොතම්
ඡායාරූප ශීර්ෂ වැකිය, මුරලි සමගි ශූරතාවලියේ කුසලාන එලි දැක්වීමෙන් අනතුරුව මහේල ජයවර්ධන සහ ඉයන් බොතම්
ඉයන් බොතම් මුරලි සමගි කුසලානයේ පළමු කාසියේ වාසිය උරගා බලද්දී කුෂිල් ගුණසේකරද පසෙකින්
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉයන් බොතම් මුරලි සමගි කුසලානයේ පළමු කාසියේ වාසිය උරගා බලද්දී කුෂිල් ගුණසේකරද පසෙකින්