ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දෙරටක් යා කළ ක්‍රීඩා ලෝලීත්වය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කුමන රටක ක්‍රීඩා කළත් ඔවුන්ට සහාය දක්වමින් දිරිගැන්වීම් කරන ක්‍රීඩා ලෝලියෙකු වන ගයාන් සේනානායක හා ඔහුගේ මිතුරන් පිරිස තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගන්වමින් ක්‍රීඩාංගනයෙන් ක්‍රීඩාංගනයට ගමන් කරමින් සිටිති.
සංචාරක ඉන්දීය කණ්ඩායමට සහාය දැක්වීම සඳහා ඉන්දීය ක්‍රීඩා ලෝලියෙකු වන "ටෙන්ඩුල්කාර් ෆෑන්" ද ශ්‍රී ලංකාවට පැමිණ සිටී.
ඔහු ශ්‍රී ලංකාවේ රැඳී සිටින්නේ ගයාන් සේනානායක ඇතුළු මිතුරන් පිරිසක් සමගය.
වැඩි විස්තර සඳහා :