මහේල ජයවර්ධනගේ යෝජනා ගැන සිදත් වෙත්තමුණි

දශක දෙකකට ආසන්න සිය ක්‍රිකට් අත්දැකීම් මුල්කරගනිමින් මහේල ජයවර්ධන 2015 දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාර දුන් නව ක්‍රිකට් සැලැස්ම පිළිබඳව කරුණු පහදන, ආයතනයේ හිටපු සභාපති සිදත් වෙත්තමුණි.