ලෝක වාර්තාව ගැන චමරි අතපත්තු

වීඩියෝ ශීර්ෂ වැකිය, 'සංගාගෙන් ආරම්භ වී ජයසූරියගෙන් අවසන් කළ ඉනිම' ගැන චමරි
Published

පසුගියදා පැවති කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව දැක්වූ දස්කම් පිළිබඳ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ චමරි අතපත්තු පළ කළ අදහස්.