ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉරණම ගැන මහේල
පසුගියදා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති එක් දින තරගාවලිය පරාජය වීමත් සමග ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්ව ඇති ඉරණම පිළිබඳ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් විය.
ඔහු එහිදී කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ පවතින ගැටලුවලට පිළියම් සෙවීම වෙනුවට පරාජයන්ට හේතු වෙන මගකට ක්‍රීඩාව යොමු කිරීමේ උත්සාහයක් තිබෙන බවය.
වැඩි විස්තර සඳහා: චාලි ඔස්ටින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන මහේල