සයිටම් ගැන කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ආණ්ඩුවේ ස්ථාවරය හෙළි කරන කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න.