නවසීලන්තයට පරාජය ගැන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව

සෙනසුරාදා නවසීලන්තයට එරෙහිව පැවති තරගයේදී ලැබූ පරාජය සහ ලෝක කුසලාන තරගාවලියේ බලාපොරොත්තු පිළිබඳව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා ඉනෝකා රණවීර බීබීසී සිංහල සේවය සමග පළ කළ අදහස්.