බීබීසී නිව්ස් සිංහල පැමිණිලි පෝරමය

අපගේ අන්තර්ගතය හෝ සේවා පිළිබඳ පැමිණිලි කිරීමට ඔබට අවශ්‍ය නම්, කරුණාකර පහත ඇති පෝරමය භාවිත කරන්න. බීබීසී ප්‍රතිපත්තිවලට අනුකූලව, හැකි ඉක්මණින් ප්‍රතිචාර දැක්වීම අප කණ්ඩායමේ අපේක්ෂාව ය.

ඕනෑම සාමාන්‍ය විමසීමක් සඳහා කරුණාකර අපගේ ප්‍රතිචාර පිටුව භාවිත කරන්න.

ඔබේ පැමිණිල්ල යොමු කරන්න

Our data policy

වාර්තාකරණය සහ ඔබට ප්‍රතිචාර දැක්වීම පිණිස ඔබ ලබාදෙන තොරතුරු බීබීසී සහ අපගේ සේවා සම්පාදකයින් විසින් සකස් කරනු ලබනු ඇත. පුද්ගලික හෝ තාක්ෂණික තොරතුරු ප්‍රතිචාර දැක්වීම සඳහා භාවිත කෙරෙනු ඇත. එහෙත් ඔබේ අනුමැතියකින් තොරව කවර හෝ තුන්වෙනි පාර්ශවයක් සමඟ එම තොරතුරු බෙදා නොගනී.

ඔබ ලබාදෙන තොරතුරු, අපගේ රඳවා ගැනීමේ ප්‍රතිපත්තිය සහ දත්ත ආරක්ෂණ නීතියට අනුකූලව බීබීසී සහ අපගේ සේවා සම්පාදකයින් විසින් රඳවා ගනු ලැබේ. වැඩිදුර තොරතුරු සඳහා අපගේ පුද්ගලිකත්ව සහ කුකීස් ප්‍රතිපත්තිය වෙත යොමුවන්න.