සිරකරු මරණය ගැන ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලීම්

අත් අඩංගුවේ දී බ්‍රිතාන්‍ය පුරවැසි දෙමළ ජාතිකයකු පසුගිය සතියේ මරුමුවට පත් වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස දේශපාලන පක්ෂ මෙන්ම මානව හිමිකම් සංවිධාන ද ඉල්ලා සිටිති.