පිළිකා සටනින් ජය ගත් ස්වර්ණා

පියයුරු පිළිකාවකට එරෙහි ව සටන් වැද ජය ගත් සම්මාන පූජිත සිනමාවේදිනී ස්වර්ණා මල්ලවාරච්චි ඇගේ අත්දැකීම ගැන සංදේශය සමග කතා බහක.