ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු පිළිවෙත පක්ෂග්‍රාහීයි - ආචාර්ය දයාන් ජයතිලක
ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සිදු වූ ස්ථාන යැයි හඳුන්වන තැන් පිළිබඳ ව ‘ට්විටර්’ මාධ්‍ය හරහා කරුණු දැක්වීම මගින් ඇමෙරිකා එක්සත් ජනපදය රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත් උල්ලංඝණය කොට ඇතැයි ආචාර්ය දයාන් ජයතිලක පවසයි