තාක්ෂණයේ නව රැල්ල- ක්ලික්
මේ සතියේ ක්ලික්
ෆේස් බුක් බෙබ් අඩවියට ප්‍රචණ්ඩ ක්‍රියා පල කිරීම සම්බන්ධයෙන් අඩියක් පස්සට ගැනීමට සිදුවුනේ ඇයි?
මානව හිමිකම් ගැන කතා කරන වෙබ් අඩවි වලට මෙන් ම පුවත් වාර්තා කරන වෙබ් අඩවි වලටත් නිතර ප්‍රහාර එල්ල වෙනවා. මේ වෙබ් අඩවි වලට බේරෙන්න ක්‍රමයක් තිබේ ද?
තාක්ෂණය ගැන උනන්දු උදවිය මෙවලම්වල අලුත් සංස්කරණයක් එන විට ඒ ගැන දක්වන්නේ දැඩි උනන්දුවක්. අලුතින් වෙළඳපළට එකතු වෙන ඇපල් අයි පෑඩ් පරිගණක පුවරුවේ වෙනස්කම් මොනවාද?
ඡායාරූපයක් ගන්නා කොට නාභි ගත කිරීම හෝ ෆෝකස් කිරීම කල යුත්තේ ඡායාරූපය ගැනීමට පෙරයි. එත් දැන් ඡායාරූපය ගත් පසුවත් නාභි ගත කිරීම වෙනස් කල හැකි. ඒ කෙසේ ද?
තාක්ෂණයේ නව රැල්ල හදුනාගන්න ක්ලික් වෙත එන්න