වයඹ ජනයා ඡන්ද පොළ කරා
වයඹ පළාත් සභා ඡන්දයේදී වෙන්නප්පුව ආසනයේ එක්සත් ජාතික පක්ෂයට ආධාර කරන කිහිප දෙනෙකුගේ නිවෙස්වලට ප්‍රහාර එල්ල වූ බවක් වාර්තා විය.
ඒ හැරුණ විට පළාතේ ඡන්ද විමසීම සාමකාමීව සිදුවුන බවයි පැවසෙන්නේ.