මුන්නේස්වරම් ගිය ඇමති මර්වින්
මුන්නේස්වරම ශ්‍රී භද්‍රකාලී කෝවිල් භූමියේ සිටි කුකුළන් දෙදෙනකු අරබයා මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වා සහ දේවාලයේ පුජකවරුන් අතර සංවාදයක් ඇති විය.
ඇමතිවරයා මුන්නේස්වරම කෝවිලට පැමිණ ඇත්තේ භාරයක් ඔප්පු කිරීම සඳහා යි.