සුනඛ මඟුල 'බොළඳ වැඩක්'
සුනඛ මංගල්‍යෝත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය සමාව අයැද තිබේ.
මෙය සංස්කෘතිය කෙලෙසීමක් බව පවසමින් සංස්කෘතික අමාත්‍ය ටී බී ඒකනායක ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ සහ ආරාධිත අමුත්තන් රැසක් ඉදිරියේ මෙම මංගල්‍යය පැවැත්වුණේ මහනුවරදී