දෙතිස් වධයෙන් බිඳක්
ශ්‍රී ලංකාවේ පොලීසියට වධ හිංසා චෝදනා එල්ල කරන හාරසිය දෙනකු ලබා දුන් විස්තර සහිත ග්‍රන්ථයක් ආසියානු මානව හිමිකම් කොමිසම ප්‍රකාශයට පත් කර තිබේ.
පීඩාවට පත්වූවන්ට යුක්තිය ඉටුකිරීම සඳහා ශ්‍රී ලංකාවේ යාන්ත්‍රණයක් නැති බවයි ග්‍රන්ථයේ සංස්කාරක බැසිල් ප්‍රනාන්දු කියා සිටින්නේ.