පීඩාවට පත් වැලිවේරිය - සේයා රූ

පිරිසිදු ජලයේ අයිතිය පතා ගෙන ගිය සටන දිගටම ගෙනියන බව වැලිවේරියේ ජනතාව කියා සිටිති.

අකිල දිනේෂ් දේහයට ජනතා ගෞරව
ඡායාරූප ශීර්ෂ වැකිය, අකිල දිනේෂ් දේහයට ජනතා ගෞරව
එක්සත් ජාතික පක්ෂ උප නායක සජිත් ප්‍රේමදාස ගම්පහ රෝහලේදී
ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජාතික පක්ෂ උප නායක සජිත් ප්‍රේමදාස ගම්පහ රෝහලේදී
ප්‍රහාරයෙන් අනතුරව ගම්පහ රෝහලේදී
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයෙන් අනතුරව ගම්පහ රෝහලේදී
ප්‍රතිකාර ලබන තවත් තරුණයෙක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රතිකාර ලබන තවත් තරුණයෙක්
ජනතාව වෙනුවෙන් දිගටම කටයුතු කරන බව කියන
පුජ්‍ය තේරීපැහැ සිරිධම්ම හිමියෝ
ඡායාරූප ශීර්ෂ වැකිය, ජනතාව වෙනුවෙන් දිගටම කටයුතු කරන බව කියන පුජ්‍ය තේරීපැහැ සිරිධම්ම හිමියෝ