කළු ජූලියේ අමතක නොවෙන මතකය

මීට වසර තිහකට පෙර කොළඹ නගරය කළු දුමාරයෙන් පිරී ගියා.

Black July
ඡායාරූප ශීර්ෂ වැකිය, වත්මන් සමාජය හෝ දේශපාලනඥයා කළු ජූලියේ අළු තුළින් ලද හරිදැක්මක් වේද?

දින කිහිපයකින් කළු දුමාරය පහව ගියද ශ්‍රී ලාංකික ඉතිහාසයට එය ඉතිරි කර ගිය කළු පැල්ලම නම් තවමත් මැකී ගොස් නැහැ.

අසූ තුනේ කළු ජූලියෙන් තුන් දශකයක ඇවෑමෙන් ඒ බිහිසුණු සිද්ධියෙන් දිවි බේරාගත් අය වර්තමානය දකින්නේ කෙසේද?

වත්මන් සමාජය හෝ දේශපාලනඥයා කළු ජූලියේ අළු තුළින් ලද හරිදැක්මක් වේද?