දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය
ශ්‍රි ලංකාවේ වයස අවුරුදු පහට අඩු සෑම දරුවන් පස් දෙනෙකුගෙන් එක අයෙක් මන්ද පෝෂණයෙන් පෙලෙන බව මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා කියා සිටියි.
දෙමාපියන්ගේ අනවබෝධය වතුකරයේ දරුවන් අතර මන්ද පෝෂණය ඉහල යාමට ප්‍රධාන හේතුවක් බව ද ඔහු පවසයි.