වසර 30ක නිදහස ගැන දකුණු අප්‍රිකානුවන්ට දැනෙන දේ

වීඩියෝ ශීර්ෂ වැකිය, පොරොන්දු වලින් හෙම්බත්වූ දකුණු අප්‍රිකානු ජනතාව මැතිවරණය ගැන මොකද හිතන්නේ ?
වසර 30ක නිදහස ගැන දකුණු අප්‍රිකානුවන්ට දැනෙන දේ

දකුණු අප්‍රිකාවේ මැතිවරණය ළං වෙමින් තිබේ.

වර්ණභේදවාදී ක්‍රමය අවසන් වීමෙන් පසු වසර 30 ක ප්‍රජාතන්ත්‍රවාදය සහ රට වෙනස් වී ඇති ආකාරය පිළිබඳ බීබීසීය සොයා බැලීමක් කළේය.