'තෙරපි වලින් මට තේරුණා අවුරුදු 17 දී සම්බන්ධයකට මාව පොලඹව ගන්න හදපු බව'

වීඩියෝ ශීර්ෂ වැකිය, පොප් තාරකාවක් ඇගේ ඇල්බමය පිටුපස වූ අතිශය පුද්ගලික හේතු හෙළිකරයි
'තෙරපි වලින් මට තේරුණා අවුරුදු 17 දී සම්බන්ධයකට මාව පොලඹව ගන්න හදපු බව'

බ්‍රිතාන්‍ය-ජපන් පොප් තාරකාවක් වන රීනා සවයමා, ඇගේ දෙවැනි සංගීත ඇල්බමය පිටුපස වූ දැඩි මානසික වේදනාවක් ඇතිකළ කතාව බෙදාගත්තා ය.

සවයමා, බටහිර සංස්කෘතිය දෙස පිටස්තර ඇසකින් බැලීමට හැකිවීම හා සංගීත ක්ෂේත්‍රය තුළ ඇති ජාතිවාදය අත්විඳීම ගැන ද මේ වීඩියෝව හරහා කතාබහ කරයි.