22 අභියෝගයට ලක් කළ අය ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණීම

වීඩියෝ ශීර්ෂ වැකිය, 22 වන සංශෝධනය අභියෝගයට ලක් කළ පෙත්සම්කාර පාර්ශවයන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණීම
22 අභියෝගයට ලක් කළ අය ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණීම
Published

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ කරුණු සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය ආරම්භ කර තිබේ.