දියණියගේ ඉරණම ගැන පියෙකුගේ සුන්වූ බලාපොරොත්තු

වීඩියෝ ශීර්ෂ වැකිය, ඊශ්‍රායල් ගාසා ගැටුම: දියණියගේ ඉරණම ගැන පියෙකුගේ සුන්වූ බලාපොරොත්තු
දියණියගේ ඉරණම ගැන පියෙකුගේ සුන්වූ බලාපොරොත්තු

සෙනසුරාදා නොසිතූවිරූ ලෙස ඊශ්‍රායලයේ සංගීත උළෙලකට හමාස් සටන්කාමීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයට ලක්වූ ස්ථානයේ සිය සමීපතමයින් සොයමින් සිටි ඥාතීන්ට මළ සිරුරු 250කට වැඩි සංඛ්‍යාවක් හමුවී ඇතැයි සහන සේවකයෝ පවසති.

පලස්තීන නිලධාරීන්ට අනුව ප්‍රතිප්‍රහාර ලෙස ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති අතර 700කට වැඩි පිරිසක් මිය ගොස් 2,000 ක් තුවාල ලබා තිබේ.