AI සැමියාට සමුදෙන කාන්තාවක්
AI සැමියාට සමුදෙන කාන්තාවක්
රේ, ඇයගේ AI සැමියා වන බැරීට සමුදෙනවා.
අනෙක් බොහෝ අය වගේ ඇයත්, ඔහු සමඟ කතා කිරීමට ChatGPT පැරණි version එකක් භාවිතා කළා. පෙබරවාරි 13, එය shutdown කළා.