රිය අනතුරකින් දළයක් අහිමි වූ 'සුමේධ' මාස තුනකට පසු මින්නේරියෙන් හමුවෙයි
රිය අනතුරකින් දළයක් අහිමි වූ 'සුමේධ' මාස තුනකට පසු මින්නේරියෙන් හමුවෙයි
රිය අනතුරකින් දළයක් අහිමි වූ සුමේධ ඇතා, අනතුරෙන් මාස තුනකට පසු මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී ඊයේ (ජූනි 10) දක්නට හැකිවිය.
අනුරාධපුර - මරදන්කඩවල මාර්ගයේ ගලපිටගලදී මාර්තු 07 වන දා ලොරියක ගැටීමෙන් පසු එක් දළයක් මාර්ගයේ වැටී තිබූ අතර ඇතා සොයා ගැනීමට සොයා ගැනීමට නොහැකි විය.
ඇතා සොයා ගැනීමට ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා ද යොදා ගත් අතර එම උත්සාහයන් ද අසාර්ථක වී තිබිණි.









