ගඟනගාමියෙකුගේ බිරිඳගේ නමින් සඳේ අවාටයක් නම් කෙරේ

වීඩියෝ ශීර්ෂ වැකිය, සඳ මෙහෙයුමේ අණදෙන නිලධාරියාගේ බිරිඳ සිහිකරමින් සඳේ ආවාටයක් නම් කරයි
ගඟනගාමියෙකුගේ බිරිඳගේ නමින් සඳේ අවාටයක් නම් කෙරේ

සඳ මෙහෙයුමේ අණදෙන නිලධාරියාගේ අභාවප්‍රාප්ත බිරිඳ වූ කැරොල් සිහි කරමින් සඳේ ආවාටයක් නම් කර තිබේ.