එකිනෙකාට දොඩම් ප්‍රහාර එල්ල කරමින් සමරන සැණකෙළියක්

වීඩියෝ ශීර්ෂ වැකිය, එකිනෙකාට දොඩම් ප්‍රහාර එල්ල කරමින් සමරන සැණකෙළියක්
එකිනෙකාට දොඩම් ප්‍රහාර එල්ල කරමින් සමරන සැණකෙළියක්

උතුරු ඉතාලියේ නගරයක් වන ටියුරින්හි අතීතයේ විසූ කෲර පාලකයෙකු නගර වැසියන් කුසගින්නේ තැබීමේ පුරාවෘත්තය සංකේතවත් කරමින් එකිනෙකාට දොඩම්වලින් පහර දෙන සැණකෙළියකි, මේ.