'අපට ප්‍රමාණවත් තරම් මළ සිරුරු ආවරණ නැහැ ' : ඉවත් කිරීමේ කලාපයේදී ගුවන් ප්‍රහාරවලට ගොදුරු වූ දරුවන්
'අපට ප්‍රමාණවත් තරම් මළ සිරුරු ආවරණ නැහැ ' : ඉවත් කිරීමේ කලාපයේදී ගුවන් ප්‍රහාරවලට ගොදුරු වූ දරුවන්
Published
හමාස් සංවිධානයේ අණදෙන නිලධාරියෙකු "ඒ අවට ප්‍රදේශයේ" සිටිනබවට බුද්ධි තොරතුරු ලැබීම නිසා රෝහලක් අසල ප්‍රදේශයකට ගුවන් ප්‍රහාර එල්ල කළබව ඊශ්‍රායලය බීබීසීයට පැවසීය.
මධ්‍යම ගාසාවේ අල්-අක්සා ප්‍රාණත්‍යාගීන්ගේ රෝහල පිහිටියේ, ජනතාවට ඔවුන්ගේම ආරක්ෂාව පතා එහි පැමිණෙන්නැ යි ඊශ්‍රායලය පැවසූ ප්‍රදේශයක ය.
ප්‍රහාරයෙන් 100 දෙනෙකු මියගියබවත්, දරුවන් දෙදෙනෙකු ද ඒ අතර සිටින බවත්, හමාස්-පාලිත සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.