ක්‍රීඩාවෙන් ලෝකයේ අවධානය දිනාගනිමින් සිටින ඉන්දියාවේ සිද්දි ප්‍රජාවේ දරුවන්

වීඩියෝ ශීර්ෂ වැකිය, ක්‍රීඩාවෙන් ලෝකයේ අවධානය දිනාගනිමින් සිටින ඉන්දියාවේ සිද්දි ප්‍රජාවේ දරුවන්
ක්‍රීඩාවෙන් ලෝකයේ අවධානය දිනාගනිමින් සිටින ඉන්දියාවේ සිද්දි ප්‍රජාවේ දරුවන්

මේ ඉන්නේ සිද්දී ජනතාව.

ඔවුන් ඉන්දියාවේ හුදකලාව ජීවත් වන අප්‍රිකානු සම්භවයක් ඇති ප්‍රජාවක්.

සමහර සිද්දි ප්‍රජාවේ, සාමාජිකයින් ක්‍රීඩාවෙන් ලෝකයේ අවධානය දිනාගනිමින් සිටිනවා.

හරියට ජූඩෝ ශූර ෂහින් දර්ජාඩා වගේ.