2024 ජනාධිපතිවරණය පැවැත්වීමේ ප්‍රධාන අභියෝගය කුමක්ද?
2024 ජනාධිපතිවරණය පැවැත්වීමේ ප්‍රධාන අභියෝගය කුමක්ද?
2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා නාම යෝජනා අද (අගෝස්තු 15 වැනිදා) පෙරවරු 9 සිට 11 දක්වා භාර ගැනීමට නියමිතය.
ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.
නාම යෝජනා භාර ගැනීම සඳහා පවතින සූදානම සහ මෙවර ජනාධිපති මැතිවරණය පැවැත්වීමේදී මැතිවරණ කොමිෂන් සභාව මුහුණ දෙන අභියෝග මොනවාද යන්න පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක බීබීසී සිංහල වෙත පැහැදිලි කළේය.







