'මගෙ දරුවො අඬන්නෙ බඩගිනි නිසා' - බංගලාදේශ ජීවන වියදම් අර්බුදය
'මගෙ දරුවො අඬන්නෙ බඩගිනි නිසා' - බංගලාදේශ ජීවන වියදම් අර්බුදය
බංගලාදේශයේ ඉහළ යන ආහාර සහ ඉන්ධන මිල, එරට දුප්පත්ම ජනතාවට දැඩි ලෙස පහර ගසමින් සිටියි.
එරට විපක්ෂය වීදි උද්ඝෝෂණ පැවැත්වීමට හා නිදහස් මැතිවරණයක් ඉල්ලා සිටීමට මේ නොසන්සුන්තාව භාවිතාකර තිබේ.
එහෙත් ඉදිරි මැතිවරණයේ දී සිව්වැනි ධුර කාලයක් අපේක්ෂාවෙන් සිටින අගමැතිනී ෂෙයික් හසීනා, උද්ධමනය ඉහළ යෑම සම්බන්ධයෙන් චෝදනා කරන්නේ යුක්රේනයේ යුද්ධයට ය.







