ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කර දින 6000ක්

වීඩියෝ ශීර්ෂ වැකිය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කර දින 6000ක් නිමිත්තෙන් 'මතකාවර්ජනයක් '
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කර දින 6000ක්
Published

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කර දින 6000ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් 'මතකාවර්ජනයක් ' ඊයේ (ජූනි 28) කොළඹ, එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.