මියගිය සොල්දාදුවන්ගේ පවුල්වලට කිම් ජොන් උන්ගෙන් නිවාස

වීඩියෝ ශීර්ෂ වැකිය, මියගිය සොල්දාදුවන්ගේ පවුල්වලට කිම් ජොන් උන්ගෙන් නිවාස
මියගිය සොල්දාදුවන්ගේ පවුල්වලට කිම් ජොන් උන්ගෙන් නිවාස

විදේශයන්හි මියගිය සොල්දාදුවන්ගේ පවුල්වලට කිම් ජොන් උන් නිවාස විවෘත කළා.

කිම් සහ ඔහුගේ දියණිය සමාරම්භක උත්සවයට සහභාගී වූ අතර ඊට මියගිය සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයින් එක්ව සිටියා.