දැඩි ව්‍යායාම් සහිත චීනයේ බර අඩු කිරීමේ 'සිරකඳවුරු'
දැඩි ව්‍යායාම් සහිත චීනයේ බර අඩු කිරීමේ 'සිරකඳවුරු'
චීනයේ හමුදා කඳවුරු මෙන් දැඩි පාලනයකක් ඇති ශරීර සුවතා මධ්‍යස්ථාන වර්ධනය වීමේ රැල්ලක් දක්නට ලැබේ. දිනකට දෙවරක් බර කිරීම, දැඩි ව්‍යායාම ලබා දීම සහ ආහාර පාලනය ඒවා තුළ දැඩි අධීක්ෂණයක් යටතේ සිදු කෙරේ. ඒවා 'සිර කඳවුරු' මෙන් දැනෙන අතර ඇතැම් ඒවායේ දිනකට බර කිලෝවකින් අඩු කිරීමේ සැලසුම් ක්‍රියාත්මක වේ.



