නාසි යුගයේ ටී-ෂර්ට් විකිණීම සම්බන්ධයෙන්, ඔලිම්පික් ආයතනයට විවේචනයක්

වීඩියෝ ශීර්ෂ වැකිය, නාසි යුගයේ ටී-ෂර්ට් විකිණීම සම්බන්ධයෙන්, ඔලිම්පික් ආයතනයට විවේචනයක්
නාසි යුගයේ ටී-ෂර්ට් විකිණීම සම්බන්ධයෙන්, ඔලිම්පික් ආයතනයට විවේචනයක්

නාසි යුගයේ ටී-ෂර්ට් විකිණීම සම්බන්ධයෙන්, ඔලිම්පික් ආයතනයට විවේචනයක්.

1936 බර්ලින් ඔලිම්පික් උළෙලේ මෝස්තර සහිත ටී-ෂර්ට් නිල ඔලිම්පික් සාප්පුවේ අලෙවි කෙරෙනවා.

වාර්ගික ආධිපත්‍යය පිළිබඳ නාසි අදහස් ප්‍රවර්ධනය කිරීමට සහ ජර්මනිය උත්කර්ෂයට නැංවීමට හිට්ලර් එම ක්‍රීඩා භාවිතා කර තිබෙනවා.