ඇඳිරි නීතිය මැද මීගමුවට ගිනි තිබ්බේ කවුද ?

වීඩියෝ ශීර්ෂ වැකිය, ඇඳිරි නීතිය මැද මීගමුවට ගිනි තිබ්බේ කවුද ?

ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබූ මැයි 10 රාත්‍රී කාලයේදී මීගමුව, ඩීන් හංදියේදී දේපළ සහ වාහනවලට ගිනි තැබීමට පිරිසක් ක්‍රියා කළහ.

මේ වනවිට තත්ත්වය සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති අතර එම ප්‍රදේශයට විශේෂ බලකාය ද කැඳවා තිබේ.

කලහකාරී ලෙස හැසිරුණු පිරිස සන්සුන් කිරීම සඳහා කතෝලික පියතුමන්ලා ආරක්ෂක අංශවලට විශාල සහයක් ලබා දෙන ලදී.