ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ රුසියා සංචාරය
රුසියාවේ නිළ සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මුල්වරට ශ්‍රී ලංකා යුද හමුදාවේ ශිත නිල ඇඳුමෙන් පෙනී සිටින අයුරු දිස්විය.
ඝන රෙදි විශේෂයකින් නිර්මාණය කරන ලද මෙම නිල ඇඳුම පොලිස් නිල ඇඳුමේ කාකි වර්ණයට සමාන වර්ණයකි.