ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'තල්මස් කුලේ බෝසත් ගුණේ'
නොගැඹුරු මුහුදූ තීරයේ වැලි ඉවුරක සිර වී සිටි සිය මව ඉන් මුදා ගැනීමට තල්මස් පැටියකු ගත් උත්සාහයක් පිළිබඳව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ ස්ට්‍රැඩ්බ්‍රොක් දූපතට නුදුරින් පිහිටි වැලි ඉවුරක සිර වී සිටි තල්මස් මව දියඹට ගැනීමට කුඩා තල්මස් පැටියා උත්සාහ ගන්නා ආකාරය එහි ළඟා වූ වනජීවී නිලධාරීන්ට දැක ගත හැකි විය.
මිනිත්තු හතළිහක පමණ උත්සාහයකින් පසු තල්මස් මව දියඹට පීනා ගිය බවයි වාර්තා වන්නේ.
නැගෙන මුහුදු රළ සහ සිය පැටියාගේ උපකාරයෙන් තල්මස් මව දියඹට පීනා ගිය බවයි වන ජීවී නිලධාරීන් පවසන්නේ.